Colombo Today Local News

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිඛේ.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

ඇදිරි නීතිය කාලය තුල පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ මත අත්අඩංගුවට රංජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Related posts

මා ද්විත්ව පුරවැසියෙක්නම් ඔප්පු කරනු

Admin

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

Admin

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin