Colombo Today Local News

හිටපු ප්‍රබල ඇමති තිදෙනෙක් අසනීප තත්ත්වයෙන් රටින් පනින්න යයි !

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් තුන් දෙනෙකු රටින් පැන යාමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටියදී සිංගප්පූරුවට පලා යාමට උත්සාහ කරන්නේ යයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday