Colombo Today Local News

හිටපු නාවික හමුදාපති CIDයට…

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පොලිස් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ ඇත.

ඒ අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක්ලබා දීම සඳහාය.
හිටපු නාවික හමුදාපතිවඑයාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිතරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කෙරිණි.

Related posts

කුණු බාන්න තැනක් නැතිව කුණු ලොරි පාරවල් පුරා රස්තියාදුවේ.. කොළඹ කුණු ගදින් පිරේ !

colombotoday

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday

‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday