හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා අද පෙරවරුවේ බරපතල වංචා, දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සදහා හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවට කැදවා ඇතිබව වාර්තා වේ.