Colombo Today Local News

හමුදා බුද්ධි අංශයට විරුද්ධව සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර 22 වනදා රටින් පැන ගිහින්

නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස පෙනී සිටි ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර බෝම්බ ප්‍රහාර එල්ලවූ දිනට පසු දින (22 වනදා) රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

Related posts

වතු අධිකාරීවරයෙකුගේ නිවසක් ගිනිතබන ලෙස එස්.බී කියලා

Admin

සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයි

Admin

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

colombotoday

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday