Colombo Today Local News

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

හමුදාව උතුරු පළාතේ පරිහරණය කර නිදහස් කළ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ප‍්‍රමාණයක්  අද (21)   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ප‍්‍රදානය කළේය.

මුලතිව්හි පැවැති  විශේෂ උත්සවයකදී හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම ඉඩම් ඔප්පු  ජනාධිපතිවරයා වෙත බාර දුන්න්නේය.

ජාතික ආරක්ෂාරවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු සහ නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ වූ බවත් ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම ඉඩම් නිදහස් කළ බව හමුදාව සඳහන් කරයි.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

මුතුරාජවෙල රැක ගන්න සජබෙ උසාවි යයි

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

විජේදාස ඇමතිකමෙන් ඉවතට !.. ආණ්ඩුවේ ප්‍රබලයෙක් තීරණය කරයි.. ජනපතිටත් දන්වයි

colombotoday

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

colombotoday