Colombo Today Local News

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

හමුදාව උතුරු පළාතේ පරිහරණය කර නිදහස් කළ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ප‍්‍රමාණයක්  අද (21)   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ප‍්‍රදානය කළේය.

මුලතිව්හි පැවැති  විශේෂ උත්සවයකදී හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම ඉඩම් ඔප්පු  ජනාධිපතිවරයා වෙත බාර දුන්න්නේය.

ජාතික ආරක්ෂාරවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිවිල් වැසියන්ට අයත් උතුරු සහ නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරේ සිට ආරම්භ වූ බවත් ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම ඉඩම් නිදහස් කළ බව හමුදාව සඳහන් කරයි.

Related posts

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන. මැයි දින සැමරුම් 7 වෙනිදාට කල්දැමීම වරදක් නෑ – මහින්ද රාජපක්ෂ

colombotoday

මොසම් වැසි තවදුරටත්… බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුවක්

colombotoday

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday