World

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

රාජ්‍ය විරෝධි ක්‍රියාදාමයක යෙදීම සම්බන්ධයෙන් වරදකරු වූ 19 හැවිරිදි තරුණයෙකුගේ හිස ගසා මරා දමා කුරුසයේ තබා ඇණ ගැසීමට සෞදි අධිකරණය විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අබ්දුල් සහාර් නමැති මොහු 15 හැවිරිදි වියේදී එකී විරෝධතාවට සහභාගී වී ඇති අතර මෙම දරුවාට මරණ තර්ජන කර පාපොච්චාරණයක් ලබාගෙන ඇති බව ඔහුගේ මව්පියෝ පවසයි.

Related posts

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

colombotoday

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday