Colombo Today Local News

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02)වන දින සවස් කාලයේ හෙරොයින් ද සන්තකව තිබියදීයි.

ඔවුන් වයස අවුරුදු 26 සහ 36 වයස්වල අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Related posts

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday