World

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් අද (27) ඉල්ලා සිටියා. අද සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක නිරෝදායනයකට යොමු කරන බව ද එරට රජය නිවේදනය කර සිටියා.

විශාල ලෙස පුද්ගලයන් එකතු වීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර ඇති අතර පැවැත්වීමට නියමිත මැතිවරණයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

Related posts

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

colombotoday

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

මියන්මාර නායිකාවට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ක්ෂමා සංවිධානය ආපසු ගනී

colombotoday

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin