Business

සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්

සුදු සීනි සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

ඒ අනුව, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක් (පැකට් කළ) රුපියල් 90.00කටද, පැකට් නොකළ සීනි කිලෝවක් රුපියල් 85.00කටද, ආනයනකුරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල කිලෝවක් සඳහා රුපියල් 80.00කටද වශයෙන් මිල නියම කර තිබේ.

එම මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ සැපයීම නොකළ යුතු බව රජය සඳහන් කරයි.

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

ආර්ථික ශක්තිය වර්ධනයට ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000 ක්

colombotoday

නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයි

Admin

බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday