කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම සඳහා සටන් වැදුණු රණවිරුවන් 05 දෙනකු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට තිබේ. ඔවුන් නිදහස්කර ගැනීම පිණිස මහා සත්‍යක්‍රියාවක නිරත වීමට ‘රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට (29 )පෙ.ව. 08:30ට මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොට්ටාව මංසන්ධිය අසල පිහිටි බෝධින්වහන්සේ ඉදිරිපිටදී එකී සත්‍යක්‍රියාව පැවැත්වේ.
ජයන්ත සමරවීර
මහ ලේකම්,
රණවිරුවන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය