Colombo Today Local News

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

sinhale 123

“සිංහලේ” අදින් දෙසිය වසරකට පෙර බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් අපෙන් උදුරාගත් අපේ අභිමානයයි. අපේ දේශයේ නාමයයි. සුද්දන්ට හිස නැවූ කළු සුද්දන් අතින් අක්මුල් සිද දමා දියකර දැමූ , දේශය ගොඩනැගූ ස්වදේශිකයන්ගේ අනන්‍යතාවයයි.

ස්ටීකරයෙන්, පච්චයෙන්, නව වටයකින් පණ පෙවුණු ‘සිංහලේ’ සංකල්පය වටා දස දහස් ගණනික් රොද බදිත්දී සිංහලේ අනාගත උරුමක්කාරයකු සිංහලේ අභිමානයට ගීතයකින් පණ පෙව්වේ මෙහෙමයි.

ඉමාන් උද්දීප්ත සමග මාරවිල නේරෝ සංගීත කණ්ඩායම කළ සිංහලේ නව ගීත නිර්මාණය පහතින් රස විඳිය හැකියි.

වීඩියෝව නෙත් FM

Related posts

ඤාණසාර හිමියන් දෙමළ හින්දු ජනතාව වෙනුවෙනුත් පෙනී සිටියා.. උන්වහන්සේව නිදහස් කරන්න – වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම්ගෙන් ජනපතිට ආයාචනයක්…

colombotoday

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

colombotoday