World

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

scotland
ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඊයේ අලුයම 2ට පමණ ගිනි අවුලවන බෝම්බ (firebomb) ප්‍රහාරයකින් විනාශකර ඇත. ප්‍රංශයට එල්ලවුන ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් කොපයටපත් පිරිසක් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බව අනුමාන කරන අතර ගිනි නිවන හමුදාව සහ පොලිසිය එකතුව ගින්න පැතිරයාම වලක්වා ඇත.

Related posts

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

කාබුල් නුවර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. මිය ගිය ගණන 95දක්වා ඉහළට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

බෙල්ජියමේ මුස්ලිම් විරෝධය දරුණු වෙයි.. මුස්ලිම් කතක් හිතාමතාම හප්පා පොලිසියටත් කොකා පෙන්වා රියදුරු පනී (Video)

colombotoday