Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් සරත් වීරසේකරට ගැසූ මඩක් පත්තුවෙයි

පළාත් සභා සම්බන්ධයෙන් තමන් දැරූ ස්ථාවරය වෙනස් කර ඇති බවට හැගෙන ලෙස කොටස් කරන ලද ප්‍රකාශයක් භාවිතා කරමින්, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ලකරමින් සිටින බව පසුගිය පැය කිහිපය තුලදී නිරීක්ෂණය වී ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් ඔහු දැරූ මතය කිසිවිටෙකත් වෙනස්කර කර නොමැති බව අමාත්‍යතුමන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නැවතත් දැනුම් දෙයි.

විවිධ වූ පාර්ශවයන් විසින් පළ කරන සාමාජ ජාලා පොස්ටු වලට නොරැවටී මාධ්‍ය වෙත ඔහු පළ කරන අදහස් මෙන්ම ඔහුගේ නිල සමාජ ජාල හරහා ලබාදෙන අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

හුවමාරු වන වැරදි පුවත,

Related posts

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

Admin

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday