Colombo Today Local News

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

sithamu
සි – සිංහල, ත – තමිල් , මු – මුස්ලිම් සුහදත්වය ගොඩනැගීම සදහා වසර ගණනාවක සිට ක්‍රියාත්මකවූ ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බව Worldview සංවිධානය Colombo Today වෙත ප්‍රකාශකර සිටියා.

ලෝකයපුරා ගොඩනැගෙන අන්තවාදී සංවිධානවල ගොදුරු බවට පත්වෙමින් සිටින සියලු ජාතින් අතර, සුහදත්වය ගොඩනගා LTTE , ISIS වැනි ත්‍රස්තවාදී සංවිධානවලට මෙරට තුල සමාජීය වශයෙන් යලිත් ඉඩක් ලබා නොදීම අරමුණු කරගන මෙම ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බවයි ඔවුන් සදහන් කලේ.

Related posts

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday

ග්‍රෑන්ඩ්පාස් නිවසක අභිරහස් බංකරයකින් හෂීස් තොගයක් සොයා ගැනේ

colombotoday

“කොස්ගම වරදකරුවන් වන හමුදා නිලධාරීන්ට දඩුවම් දෙනවා.. රණවිරුවන් කියා සැලකිලි නෑ” – ආරක්‍ෂක ලේකම්

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday