Colombo Today Local News

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තාවන්ට සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන කැපිටල් මහරාජා ප්‍රධානි කිලී මහරජා වෙනුවෙන් ලබා දුන් පොරොන්දුවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.

“ඊවා සනීපාරක්ෂක තුවා” බෙදාහැරීම සිදුකරනු ලබන International Cosmetics (Pvt) Ltd සමාගමේ මව් සමගම The Capital Maharaja Organisation Limited බව ඒ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනා.

ඒ බව International Cosmetics (Pvt) Ltd සමාගමේ නිළ වෙබ් අඩවිය වන www.icl.lk වෙබ් අඩවියේද සඳහන් කර ඇත.

Related posts

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

ඇමති හිස්බුල්ලා ඇතුළු පිරිස පැහැරගත් කෝටි 9ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය අත්අඩංගුවට…

colombotoday

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

අගමැතිට 68යි.. උපන්දිනය අද

colombotoday