Colombo Today Local News

සන්ධානය, පොහොට්ටුව එක්වෙයි…. එකම පෙරමුණකින් මැතිවරණයට…

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මහා මැතිවරණයේ කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක්ද පත්කර තිබේ.

ඒ අනුව එම කමිටුව විසින් මහා මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හා සකස් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ඊයේ (12) රාත‍්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

Related posts

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

කටඋත්තරය ආපිට කැරකෙයි.. ලසන්ත ඝාතනයට ෆොන්සේකා අත්අඩංගුවට ?

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

colombotoday