Colombo Today Local News

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

ලබන සඳුදා දිනයේ පාර්ලිමේන්තුවට ඡන්ද විමසීමක් සහිත මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපොරෝත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද (17)  පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

එහිද මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශෟණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ලබන සඳුදා දිනයේදි තම පාර්ශවයෙන් කිසිදු හානීයක් සිදු නොවන බවත් ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව ගීනි තැබිමට පවා කටයුතු කරනු ඇති බවයි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ කථානායකවරයා ඊයේ (16) දිනයේ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය නීත්‍යානුකූල බවයි.

Related posts

ඩොලර් සංචිත පහළට

Admin

මේ වසරේදී ළදරුවන් අතරේ මන්දපෝෂණය වැඩි වෙලා

Admin

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

මන්ත‍්‍රි කෝකිලා හර්ෂණීගේ පිලිගැනීමේ උත්සවයක ගැටුමක්. දෙදෙනෙක් රෝහලට

colombotoday

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

colombotoday