Colombo Today Local News

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සමයේදී රුපියල් කෝටි 4කට අධික මුදලක් නීතිවිරෝධී අන්දමට උපයාගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළාය.

Related posts

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

මාර්ගගත ක්‍රමය මඟින් විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි මස 2වනදායින් අවසන්

colombotoday

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday