Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

මැයි මස 11 වන සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් සියලුම නීතිඥවරුන්ට, නඩු වල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.  

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මහමුතුගල මහතා පවසා සිටින්නේ පසුගිය අප්‍රේල් මස 27 සිට මැයි මස 06 දා දක්වා කාලය තුළ විවෘත අධිකරණයේ කැදවීමට නියමිතව තුබූ නඩු යලි කැදවීමට ඉදිරි කාලය තුළ අලුතින් දින ලබා දෙන බවයි. 

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday