Colombo Today Local News

ශ්‍රී.ල.නි.ප.යේ අපෙක්ෂකයෙකුට වෙඩි

කල්තබන ලද ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් අයෙකුට මිද්දෙනිය ජූලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී වෙඩි තබා ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයා ඇඹිලිපිටිය රොහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජූලම්පිටියේ පදිංචිව සිටින කේ.කේ. ප්‍රභාත් ඉන්දික නම් අයෙකු බවත් පෞද්ගලික ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු විය හැකි බවත් පොලිසිය වැඪි දුරටත් සඳහන් කර සිටියා.

Related posts

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

උතුරේත් වැඩි උනන්දුවක්… දහවල් 2 වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin