Colombo Today Local News

ශ්‍රී ලංනිප තීන්දුව ප්‍රමාද වෙන හැඩ? මාධ්‍ය සාකච්ඡාව අවලංගු කෙරේ.

ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහාය ලබාදෙන්නේ කුමන පාර්ශ්වයකට යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05දා) අවසර ලබාදුන්නේය.

කෙසේ වෙතත් අද පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂය විසින් එම මාධ්‍ය සාකච්ඡාව අවලංගු කර තිබේ.

Related posts

රනිල් වික්‍රමසිංහත් බන්ධනාගාර ගත වෙයිද?

colombotoday

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

රු. බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන 8 වැනිදා

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයි

Admin

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday