Colombo Today Local News

ශ්‍රී ලංකා රජය යුධ අපරාධ කළා ලු – ඉන්දියාවේ උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකා රජයට එරෙහිව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.

තමිල්නාඩු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

යුධමය වාතාවරණයක් පැවති සමයේ ශ්‍රී ලංකා රජය විසින් යුධ අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් විරෝධතාවයේ නිරතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා  ශ්‍රී ලංකා රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉන්දීය රජය පියවර ගත යුතු බව විරෝධතාකරුවන් පෙන්වා දී තිබෙනවා.

Related posts

ගෝඨා අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන රාජිත කණගාටුවෙන් !!

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

colombotoday

හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

colombotoday