Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටවනු සඳහා අද පක්ෂ 17ක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ 17ක් මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තමනු ලැබුවා.

කොළඹ පදනම් ආයතනයේදී මීට සුළු මොහොතකට පෙර පක්ෂ 17ක නායකයන් හා ලේකම්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබුවා.

ජනපතිවරණයෙන් අනතුරුව එළැඹෙන මැතිවරණ සඳහා පුටුව ලකුණින් මෙම සන්ධානය තරඟ කිරිමට නියමිතයි.

Related posts

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

අදත් විදුලිය නෑ..!!

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුටත් කොරෝනා

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday