Colombo Today Local News

ශ්‍රී මුඛ කතාවට සජිත් ප්‍රසිද්ධියේ සමාව ගනී !

තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් එක පැවසීම සම්බන්ධයෙන් සමස්ත ජාතියෙන් සමාව අයැද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගාලු මුවරදොරදී පැවති ජනාධිපතිවරණ පළමු ප්‍රචාරක රැළිය අමතමිනි.

පසුගියදා පැවති ජන රැළියකදී තමන්ගේ මුඛය ශ්‍රී මුඛයක් පැවතීම හේතුවෙන් ඔවුහු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචනයට ලක් විය.

Related posts

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday