ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාට ද පිළිබඳව හෙට (30) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනු ඇති බව වාර්තා වෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සිදු වූ සාකච්චාවේදී ගත් තීන්දු ප්රකරවයි.