Colombo Today Local News

ශරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගන්න – පාර්ලිමේන්තුවට යෝජනාවක්

නැගෙනහිර පළාතේ ස්ථාපිත කර ඇති, ‘ෂරියා’ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගෙන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ලෝකය පුරා ආගමික අන්තවාදයට හා ත්‍රස්තවාදයට ශරියා නීතිය පිළිබදව ලෝක වාසීන් බියට පත්වී ඇති බවත්, එබැවින් ශරියා නීතිය මෙරට ස්ථාපිත කිරීමට හේතුවන මෙම විශ්ව විද්‍යාලය රජයට පවරාගත යුතු බවත් මන්ත්‍රීවරයා යෝජනාව මගින් පෙන්වා දී ඇත.

Related posts

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

නොරෝච්චෝලේ හදිසි බිඳ වැටීමක්

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

දකුණේ වෙඩි පත්තු වේ

Admin

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday