Colombo Today Local News

වෛද්‍ය ශාපි ට චෝදනා කරන කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පුරුෂකම පරික්ෂා කරන්න – දිගාමඩුල්ල මන්ත්‍රී මන්සුර්ගෙන් බලු කතාවක්

“වෛද්‍ය ශාපි ට චෝදනා කරන්න කලින් ළමයි නැති කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පුරුෂකම තියෙනවාදැයි පරික්ෂා කරන්න” යැයි දිගාමඩුල්ල මන්ත්‍රී මන්සුර් ඊයේ (28) තිනකුරල් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබෙනවා.

චෝදනා තහවුරු වුවහොත් පමණක් අත්අඩංගුවට ගත යුතු වුවත් වෛද්‍ය ශාපි අත්අඩංගුවට ගෙන ඉන්පසු චෝදනා ඉදිරිපත් කරන බවත් මෙහිදී මන්ත්‍රී මන්සූර් ප්‍රකාශ කර තිබෙනවා.

ධර්ම චක්‍රයක් ඇඳුමේ තිබුනා කියා මුස්ලිම් කාන්තාවක් මාසයක් අසාධාරණ ලෙස බන්ධනාගාර ගත කිරීමට පොලීසිය ක්‍රියා කර ඇති බවත් ඔහු තිනකුරල් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

Related posts

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් බඩුත් එක්ක අල්ලයි

Admin

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin