Colombo Today Local News

වේදනිගම හිමි රතන හිමියන් පැහැර ගත්තා.. පොලීසියට පැමිණිල්ලක්

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදනිගම විමලතිස්ස හිමියන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පැහැරගෙන ගිය බවට උන්වහන්සේ ගේ මාධ්‍ය ලේකම් පූජ්‍ය හුණු පිටියේ චන්ද්‍රසිරි හිමි පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

ජනාදිපති වරයාගේ නිවස ආසන්නයේදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බව ඒ හිමියන් පැමිණිල්ලේ වැඩිදුරටත්සදහන් කර ඇත.

Related posts

භූමිදානය කරතිබූ මවකගේ හිස කපාගෙන ගිහින්

Admin

Sex වලින් 1st හෝමාගම !!

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday