Colombo Today Local News

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට ගෙන එන ලද සිසුන් ඇතුළු පිරිස අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය සමරනු ලැබීය.

ඔවුන් මේ වන විට රඳවා සිටින දියතලාව යුද හමුදා කඳවුරේ දී ඔවුන් විසින් මෙම සැමරුම සිදු කර ඇත.

Related posts

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

Admin

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

colombotoday