Colombo Today Local News

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

නාගරික මෙන්ම ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ආර්ථිකය ඉහළ තත්ත්වයකට පත් වනතුරු රුපියල් විසිදහසක ප්‍රදානයක් ලබාදීමට තම රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෙසේවෙතත් එම ප්‍රදානය නිකරුණේ වියදම් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් “විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ” යනුවෙනුත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

colombotoday

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

colombotoday

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday