ඊයේ (23) රාත්රි 10.00 සිට අද (24) වන දින අලුයම 3.00 පමණ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් බිමතින් රිය පැදවු රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම රියදුරු බලපත්ර නොමැතිව රිය ධාවනය කළ පිරිස් 127 දෙනෙකුද, වෙනත් රථවාහන නඩ්ර සහිත 1879 දෙනෙකුද අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
රිය අනතුරු අවම කර ගැනිම සඳහා පොලිස්පතිතුමාගේ උපදෙස් මත මෙවැනි මෙහෙයුම් දිවයින පුරා නිරන්තරයෙන් සිදු කෙරේ.