Colombo Today Local News

විවාහ මංගල උත්සවවලට 300ක් සහභාගිවෙන්න අවසර දෙයි

විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

එසේත් නොමැතිනම් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Related posts

මේක විකාරයක්වත් පිස්සුවක්වත් නෙවෙයි, මෛතී‍්‍ර – ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණයේ ඇත්ත මෙන්න

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

colombotoday