Colombo Today Local News

විමල් වෙනුවෙන් ඇපෑලක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවෙන් ඇපෑලක් ගොනුකරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. 

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසුවේ අධිකරණය ලබාදුන් තීන්දුවද ජනතා විමුක්ති පෙරමුණ විකෘති කර ඇති බවයි. 

විමල් වීරවංශ මහතාට මෙහිදී නියෝග කෙරුණේ රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට බවත්, රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසට නියෝග නොකළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Related posts

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

Video: මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් නාරං සම්පත් සොයා සිදුවූ මෙහෙයුම

colombotoday