ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී විමලවීර දිසානායක මහතා, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබේ.
මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ඒ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී මේ බව එහිදී ප්රකාශ කර තිබේ.