Colombo Today Local Newsවිදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට 30 March 20181 Share0 වත්මන් ආණ්ඩුව රට බාරගන්නා විට විදේශකයින් මෙරට බැඳුම්කරවල අමෙරිකානු ඩොලර් මිලියන 3400ක ආයෝජනයක් සිදු කර තිබූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වසරක් තුළ එය අමෙරිකානු ඩොලර් මිලියන 1700ක් දකවා පහල ගිය බවයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.