විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්රී ලාංකිකයින් 35 දෙනෙක් අද දිවයිනට පැමිණියහ.
කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අබුඩායි සිට 12 දෙනෙකු සහ කටාර් සිට 23 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.
ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.