Colombo Today Local News

විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයකින් – කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

ඉකුත්දා සිදුවූ විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයක් නිසා බව අදාල සිදුවීම පිළිබඳ සෙවීමට පත් කල කමිටු වාර්තාව පෙන්වා දෙයි.

අදාල වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

මුරුත්තෙට්ටුවේ හිමි ඉවත් කරන ලෙස ජනපතිට දන්වයි

Admin

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday