Colombo Today Local News

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

වමෙන් ඉස්සර කිරීමට අදාළව පනවන රුපියල් 25,000 ක දඩය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

බෝහෝ දෙනා සිදු කරන ලද ඉල්ලීම් සලකා බලා මෙම සංශෝධනය සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව දඩ මුදල්වලට අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කළ විට කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවා.

කෙසේ වෙතත් සෙසු රථ වාහන වැරදි 6 සම්බන්ධයෙන් පනවා ඇති රුපියල් 25,000 දඩය එලෙසම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Related posts

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

ජාතික ආණ්ඩුවකට නැවතත් සාකච්ඡා… ද්‍රවිඩ සන්ධානයත් සහයට…

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

colombotoday

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday