Colombo Today Local News

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

ඉදිරි අයවැයෙන් මෝටර් රථ සදහා තවත් බද්දක් පැනවීමට සූදානම් වන බව වාර්තා වේ. පුද්ගලික වාහන සදහා මෙම නව බද්ද පැනවීමිට සූදානම් වන බවද පැවසේ.  පසුගිය කාලයේ වාහන ආනයනය සිමා කළේ මෙම බද්ද පැනවීමට අවශ්‍ය නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණද අනතුරු අගවා සිටී. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවට නිවැරදි ආර්ථික දැක්මක් නොමැති බැවින් මෙසේ දිගින් දිගටම බදු පැනවීමට කටයුතු කරන බවයි.

Related posts

හිටපු හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිව් දෙනෙක් CIDයට

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීම නතර කරන්නැයි යාපනය දිසාපතිගෙන් නියෝගයක්!

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin