Colombo Today Local News

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

අද පෙරවරුවේ අධිකරණය මගින් වසර 03ක සිර දඩුවමක් නියම කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රුපියල් ලක්ෂ 03ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග ලබා දුන්නේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිදුවූ මුල්‍ය වංචාවකට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ඔහුට සිරදඩුවමක් නියම කළේය.

ඇප අයදුම් කිරීමෙන් අතුරුව ඔහුව ඇපමත මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.

Related posts

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin

මැතිවරණය එපා: සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ආපහු දේශපාලනයට එන්නේ නෑ

Admin