Colombo Today Local News

වඳ දොස්තර CID භාරයට !

අයථා ආකාරයට වත්කම් උපයාගත හැකි බවට සැකපිට අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සෙයිගු සියාබ්ඩීන් මොහොමඩ් සාෆි නැමති දොස්තර පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

කුරුණෑගල පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත එම දොස්තර කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සිසේරියන් සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වදබායට පත්කළ බවටද මෙම දොස්තරට චෝදනා එල්ලවී තිබේ.

Related posts

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

ජනපතිගේ ආරාධනය විපක්ෂ නායක පිළිගනී

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday