Colombo Today Local News

වඳ චෝදනා එල්ලවූ දොස්තර සාෆි සිටි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දූරය මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකුට

සාෆි සහබ්දීන් නැමති වෛද්‍යවරයෙක් විසින් සිංහල මව්වරු වඳ කිරීම පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇති වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ දුරයට මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු පත් කර ඇති බවට ආරංචි පැතිරීමත් සමගම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ඊට විරෝදය දැක්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලෙන් මාරු කර යැවීම සඳහා වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිතවත් දේශපාලකයන් කටයුතු කරණ ලදි.

Related posts

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

“ප්‍රතිසංවිධානය නාටකයක්..” රනිල් හැරගිය සුදත්ගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළියට !

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday