Colombo Today Local News

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

මීගමුව කළපු සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව පැවති සාකච්චාවේදී වනජීවී නිලධාරිනිය අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදාල නිලධාරිනිය අදහස් පල කල අයුරු නොගැලපෙන බවද ඔහු කියා සිටියේය. රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔහු සඳහන් කළේය. එදින එම සාකච්ඡා මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්නද එක්ව සිටියේය.

අදාල සාකච්චාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

ඩලස් මාතර ශ්‍රීලනිප තනතුරුවලින් ඉල්ලා අස්වෙයි.. අලුත් පක්ෂයේ ලොකු තනතුරක් !

colombotoday

සපුගස්කන්දේ වැඩ ඇරඹීම කල්යයි

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

කිහිප දෙනෙකුට නඩු දැම්මට දුෂණය එසේමයි – සරත් ෆොන්සේකා

colombotoday

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday