Colombo Today Local News

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී වතු කම්කරුවන්ට පොරොන්දු වූයේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකරන බවය. එම පොරොන්දුව මේවන විට ඉටුකර නැත. කෙසේවෙතත් ජනාධිපතිවරණයට පසුව අත්යාොවශ්යො භාණ්ඩ වල මිල සීඝුයෙන් වැඩි වී ඇත. එම නිසා වතුකම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී ඇත.

විශේෂයෙන්ම දෙමළ වතු කම්කරුවන් ජනවාරි මස සිය ප්රකධාන උත්සවයක් වන තෛපොංගල් උත්සවය සමරන නිසා ඔවුන්ට ජනවාරි මස හා පෙබරවාරි මස ජීවත්වීමට අසීරුවේ මේ නිසා රජය පොරොන්දු වූ පරිදි වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම ඉක්මනින්ම කරන ලෙස අප ඉල්ලා සිටින අතර එසේ නොකලහොත් වතු කම්කරුවන්ට ජනවාරි විදුලි බිල ගෙවීමට නොහැකි වන බව දන්වා සිටිමු.

Related posts

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

colombotoday