Colombo Today Local News

ලී මඩුවෙ චන්දරේගෙ පුතාගෙ හෝටලේ තමයි බුවනෙකබාහු රජු නඩු ඇහුවේ

කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර දමා ඇති ස්ථානය බුවනෙකබාහු රජු විසින් නඩු අසන ලද තැනක් බව පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කළහ.

එය සෙල් ලිපිවල සටහන්ව නැති වුවස ජන සම්මතය සඳහන් වේ යයිද උන්වහන්සේ පැවසූහ.

වසර සියයකට වඩා පැරණි සියලු ගොඩනැගිලි පුරාවිද්‍යා ගොඩනැගිලි ලෙස සැලකෙන නිසා මෙම ගොඩනැගිල්ල ඩෝසර් කිරීම අනුමත නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් මේධානන්ද හිමියෝ මෙම අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත් ඇමති ජොන්ස්ටන් ප‍්‍රාන්න්දු මහතා පවසා සිටින්නේ මෙය රාජ සභා මණ්ඩපයක් නොව ලී මඩුවේ චන්දෙරේගෙ පුතා බුවනෙකගේ හෝටලය බවයි.

Related posts

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයි

Admin

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථාන නෑ.. ජනපතිත් එකගයි“ – TNA කියයි

colombotoday

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin