Colombo Today Local News

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

ප්‍රසිද්ධියට පත්ව ඇති තමාගේ දුරකථන සංවාද ඇතුළත් හඩ පට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ගංගොඩවිල උසාවිය වෙත අද දහවල් මෝසමක් ඉදිරිපත් කළේය.

එම මෝසම පිළිබද විභාගය කිරීම අද දහවල් සලකා බැලීමට නියමිතය.

Related posts

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවට

colombotoday

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday