Colombo Today Local News

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

දිවයිනේ ප්‍රදේශ 1176 ක් ආවරණය වන පරිදි නොමිලේ වයිෆයි පහසුකම් සැලසීමට රජය සමත්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටී.

දුම්රිය සථාන / බස් නවතුම්පොලවල් / පුස්ථකාල හා වෙනත් පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක අතර මෙම සේවාව යටතේ එක් පුද්ගලයෙකුට මෙගාබයිට් 100 ක දත්ත ප්‍රමාණයක් මසකට ලබා ගත හැකිය.

2019 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට අදාල ප්‍රදේශ 1176 ආවරණය කරමින් පරිශිලකයන් හාර ලක්ෂ පනස් පන් දහස් හත්සිය හතලිස් එකක් මෙම ෆ්‍රී වයිෆයි සේවාව භාවිත කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කර ඇත්තේ.

Related posts

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

නියෝජ්‍ය, රාජ්‍ය ඇමති සංශෝධනයක් අත ලඟ – හර්ෂගේ ඇමතිකම අනෝමාට

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday