ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. එමෙන්ම පුත්තලම සිට හම්බන්තොට දක්වා වන මුහුදු තීරය ආශ්රිත ප්‍රෙද්ශවල සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී චීන බලපෑම්ද දැඩිව සිදුවී ඇති බවද ඒ මහතා බවසයි. එබැවින් රටේ ආරක්ෂාව පිළිබදව සලකා බැලිමේදී මෙවැනි කරුණු පිළිබද වැඩි අවධානය යොමු කර සාම්ප්‍රධායික ආරක්ෂක ක්‍රමවේදවලින් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද කොළඹ පැවති උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම් වරයා පවසා තිබේ.