Colombo Today Local News

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි…   ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 30ක් සපිරෙයි.

ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල අතරතුර උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් ඒ මහතාව 1989 නොවැම්බර් 13 වනදා අළුයම බොරැල්ල කනත්ත අසල දී වෙඩිතබා, ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දමා පුළුස්සා තිබිණි.

ජවිපෙ නිර්මාතෘවරයාගේ ඝාතනය පිළිබදව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු වන එවකට යුද හමුදා පොලීසියේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා ඉතා උද්වේගකරව අදහස් දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම වීඩියෝව පහතින්

https://www.facebook.com/WeR4SL1/videos/2593787200698120/

Related posts

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday